ඉතින් කොහොමද යාලුවනේ. ඔන්න ඉතින් දෙයියනේ කියල blog කැල්ලක් හදා ගත්ත. ඉතින් අද තම මුලින්ම පොඩි පොස්ට් එකක් දාන්න කියල හිතුවෙ.
ඊට කලින් කියන්න දෙයක් නම් තියනව මේ හැම දේටම උදවු කරපු අයට ගොඩාක් ස්තුතියි හොදද.
අපේ සමහර කොල්ලො කෙල්ලන්ට නම් මෙ දෙන්න යන දේ ගොඩාක් වැදගත් වෙයි කියල හිතනව.
මොකද දන්නවද මම දැක්ක මුහුණු පොතේ ගොඩාක් දෙනෙක් මේ ගැන අහල තිබුන.
ACCOUNTING PACKAGES
අහල අතිනෙ නේද? නොදන්න අයටයි ඉතින් මේ.
ගිණුම්කරණ කටයුතු සදහා භාවිතා කරන software ටිකක් තමා Accounting packages කියන්නෙ. මේ packages හින්ද ආයතන වල ගිණුම් කටයුතු ගොඩාක් පහසු වෙලා
Fundamentals of IT
Basic Accounting concepts
Quick book pro
Accpac simply accounting
MYOB
මෙන්න මෙවා ටික set වෙන්න මම ඔයලට පෝස්ට් ටික දාන්න තමා හිතාගෙන ඉන්නෙ.
එහෙනම් යලුවනේ කතා නැතුව ඉක්මනින්ම පලවෙනි පාඩමේ ඉදන් සෙට් වෙමු හොදද.






0 comments:
Post a Comment